Diploma in Food Business and Marketing

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචංස්ලා ඔන්න උඹලට වැදගත් වෙයි කියල හිතුන හින්ද දන්නේ මේක මෙතන...... :)

    එහෙම නැතුව මට ගානක් එන හින්දවත් , වාසිටිය promote කරන්නවත් නෙමෙයි....... :no:

    අපේ කැම්පස් එකේ (Wayamba University of Sri Lanka)
    Agri Business Management department එකෙන් කරන marketing diploma එකක් තියෙනවා.......

    කැමති එඋන් කරපල්ලා...... food industry එකේ ඉන්න අපේ එළකිරි කොල්ලොන්ට වැදගත් වෙයි කියල හිතුන......

    Diploma in Food Business and Markrting
    Dept. of Agri Business Management

    Cource outline

    • Business Management
    • Food Marketing
    • Economics for Food Business
    • Business Statistics
    • Finance in Business
    • ICT for business
    • Managing Human resources
    • Management of Business Projects
    • Entrepreneurship in Food Industry
    • Production and Operation Management
    • Customer Relationship and Marketing Management
    • Professional Skills Development

    • Business Project/Portfolio
    To Whom
    Anyone who wishes to hold a reputed professional qualification or start his/her career or uplift his/her knowledge in food production, processing and marketing sectors in Sri Lanka or Overseas.

    Medium: English/Sinhala
    IN WUSL Makandura Premises

    Entry Qualifications
    Passed 2 subjects in G.C.E. (A/L) in any stream or
    5 subjects in
    G.C.E. (O/L) in one sitting + 3 year working experience in a related field Or any other qualification acceptable to the senate of the university.

    For further Infomation

    Contact:- Dr. Jagath Edirisinghe-cource director (0712920578)
    Mr. Keminda herath -academic cordinator(0774760962)

    මහා ගානක් වෙන්නේ නෑ........ 32500 වගේ වෙන්නේ....... 6 months

    වැඩි විස්තර...... www.wyb.ac.lk

    අනිත් එවුන්ටත් බලන්න bump එකක් වත් දාල යන්නලා.......
     
    Last edited: