direct download links needed

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා මගේ ටොරන්ට් ඩව්න් කරන්න ෆුල් ස්පීඩ් එන්නේ නෑ,,මට මචන්ස්ලා ඩිරෙක්ට් ඩව්න් කරන්න පුලුවන් වන් ක්ලික් ඩව්න්ලොඩ් වගේ සය්ට්ස් ටිකක් දියල්ලකො තියෙනම්,,
    අර එෆ්.ටී.පී සය්ට්ස් වගෙ,

    ලොකු උදව්වක්


    :dull::dull::dull::dull::dull::dull::dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    torrent ma baapan machan oya direct download hari yanne naha, 89% vage gihin godak durata navathinavaa aye resume karanna baha, ethakota site eke unge param paraawama mathak venava!

    im using direct links through idm , no issue, if it stop, click again the movie link, then it will try to download as new , copy the download address , replace old file download link to new one. then it will resume :P:P:P:P