Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Bump
    Direct download කරද්දී නම් ඉතින් file එක දාලා තියෙන server එකෙයි provider download speed limit කරන්වා ද කියන එකයි තමයී බලපාන්නේ. ඒවා speed කරන්න නම් විඳි දන්නේ නැහැ.
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Eagle get,IDM wage software ekak use karanna. Normal Browser eken gannawata wada speed ganna puluwan:yes: