Questions Direct shipping කරන්නේ කොහොමද?

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    යාලුවනේ Direct shipping වල item එකක් post කරන්නේ කොහොමද, ඒ කිව්වේ අපි දාපු listing ඒකකට order එකක් ආවම ඒක buyer ට යවන්නේ කොහොමද,

    1.එක දාන්නෙ මොන වගේ පාර්සල් කවර වලද ඒ්වා ගන්න තියෙන්නේ කොහෙද? කොහොමද ගනන්?
    2.යවන්න හොදම පොස්ට් ඒක මොකක්ද? ඒ්වල shipping cost එක කීයද? ඒවා බලාගන්න පුලුවන් website ඒහෙම තියෙනවද?


    එකී මෙකී සියලුම විස්තර සෙට් එක කියල දෙන්ඩෝ A - Z
    Thank you වේවා