DirectFN technical Interview ආවා Mondayට . SE - Javascript ආවේ ..
කලින් JS SE position එකකට ගියපු කවුරුහරි ඉන්නවද ( DirectFN නැතත් මොකක්හරි SE -JS position එකට , DirectFN නම් ගොඩක් හොදයි ) ? JS SE interview එකකදී මොනවද අහන්නේ ?
JS basic වලට අමතරව මොනවා වගේද අහන්නේ ? closures, HOF, composition, promise ඒවා ටිකක් shape ES6ත් ගොඩක් දුරට පුළුවන් .. තව මොනවා වගේද අහන්නේ ?
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්
Puluwannam Bump ekak denna

Last edited: