Disable Timeline

lilman

Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    මචන් මටනම් facebook timeline කියන එක මහම මහා ඇනයක් .උඹලටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා . දැන් අපිට එක disable කරන්න කියල ඉල්ලීමක් කරන්න පුළුවන්.එක කරන්නේ මෙන්න මෙහෙමයි :cool:


    Click on the little down-arrow on the far upper right (next to "Home") and go to Help > Report a Problem > Send Feedback > Negative > Timeline (Profile). There you can check a box saying you would like Timeline to be turned off.
    මේ විදියට පුළුවන් තරම් ඉල්ලීම් කරන්න .එතකොට සමහර විට එක disable කරයි :angry:
     
    • Like
    Reactions: nu one

    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    timeline ekata wada anayak me chat side bar eka epa wenawa

    eOgcv.png


    eka oya dakunu pette tiyana eetalaya click karala hide karaganna :rolleyes: