මචන් මටනම් facebook timeline කියන එක මහම මහා ඇනයක් .උඹලටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා . දැන් අපිට එක disable කරන්න කියල ඉල්ලීමක් කරන්න පුළුවන්.එක කරන්නේ මෙන්න මෙහෙමයි 


මේ විදියට පුළුවන් තරම් ඉල්ලීම් කරන්න .එතකොට සමහර විට එක disable කරයිClick on the little down-arrow on the far upper right (next to "Home") and go to Help > Report a Problem > Send Feedback > Negative > Timeline (Profile). There you can check a box saying you would like Timeline to be turned off.


