Disappointed

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ko ban Ranjan Ramanayakata Deputy minister kamak wath na ne? :sorry::sorry::no::no::dull::frown::frown: miniha kochchra Kaa gahuwada :angry::angry:
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    හරීන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙවෙයි නේ.. කොහොම නමුත් රන්ජන්ට නම් ඇමතිකමක් නොදුන් එක රනිල් ගත්ත හොඳ තීන්දුවක්...
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    දැන් තමා කියන්නේ :P :P
    No offence, just for fun :D
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අවුලක් නැහැ බන්. හැම එකාටම ඇමතිකම් දුන්නොත් මේකත් මහින්දගේ ආණ්ඩුව වගේම වෙයි