jiwithan aniyathan maranan niyathan
උපන්නොත් මැරේමයි වලක්වන්න නම් බෑ....
මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා............
අපි හෙට මැරෙයිද කියලා දන්නෙ නෑ....
ඔය ඉරිසියාව අතහැරපල්ලා.....
යනදාට මේවා අරගෙන යන්නෑ.....
ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ.....



ow bn matath bayai trc eka SLT FUP eka legalize karaida kiyala...




itin mage 38 welath mata kelewwane.
ude ekak thread ekak dala thibba me mase edan 40gb kiyala![]()

ado uba dewalayak dagena saththarayak kiyapan ganak hoyaganna puluwan


උබ මේක කොහොම කියනවද කියන්න දන්නේ නැහැ යාලු ,සාස්තර පෙන වගේ අත්බුත සින් නම් මම විස්වාස කරන්නේ නැහැ හැබැයි ඇත්තද දන්නේ නැහැ මටත් ස්ටොරියක් අහන්න ලැබුන ඊයේ ,
මේ දවස් ගොඩබිමට ලග මුහුදෙන් ගොඩක් මලු අහුවෙන්න පටන් අරගෙනලු , එක නිසා මලු වල මිලත් සැහෙන්න බැහැල කියලයි කියන්නේ ,
මෙහෙම මලු ගොඩක් ලග මුහුදෙන් අහුවෙන්න පටන් ගත්ත කාලයක් කලිනුත් ආවලු , ඒ කලින් අපු සුනාමියට ටික කාලෙකට කලින් ලු !
ස්වබව දර්මයේ වෙනස් කම් වලට අපිට වැඩ හොදින් සත්තු ප්‍රතිචාර දක්වනවා කියලත් උන්ට කලින් දැනගන්න හැකියාවක් තියනවා කියලත් දන්නවා ...
හැබැයි මේක ඇත්තද බොරුද කටකතාද කියන්න මම දන්නේ නැහැ , මෙහෙම සින් එකක් ගැනද උබ කියන්නේ මචන් ?
බං අපි දෙන්න සෙට් වෙලා දේවාලයක් දැමු ද ? 50 50 ප්රෝෆිට් බෙදාගමු. සිරා කියන්නේ.





ඔව් ඔව් මටත් දැනෙනවා ඒවගේම ඒකෙන් අග කොන කපපු විශාල පිරිසක් කෙලින්ම අපායටම යනවා![]()





