මචං මට මේ සීන් එක කියාගන්න තේරෙන්නේ නෑ. එත් ලොකු ප්‍රශ්ණයක් ලගදීම එනවා කියාලා මට දැනෙනවා. මම මේ කියන්නේ දෙසැම්බර් වල සීන් එක නෙමේ. ඊට කලින් ලොකු දෙයක් වෙන්න තියෙනවා. අපේ රටට දැනෙන දෙයක්. හරියට සුනාමියක් වගේ දෙයක්. ඇයි මම මෙහෙම කියන්නෙ කියාලා අහන් එපා. මේ සීන් එක සීරියස් ගන්නත් එපා. ඒත් නොසලකා හරින්නත් එපා. හේතු තියෙන හින්දයි මම කියන්නේ. ලංකාවේ නැගෙනහිර මුහුද පැත්තට ටිකක් අපලයි වගේ දැනෙන්නේ.
Dnt take this as a joke..
Dnt take this as a joke..



