disaster is near...

shean202

Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    මචං මට මේ සීන් එක කියාගන්න තේරෙන්නේ නෑ. එත් ලොකු ප්‍රශ්ණයක් ලගදීම එනවා කියාලා මට දැනෙනවා. මම මේ කියන්නේ දෙසැම්බර් වල සීන් එක නෙමේ. ඊට කලින් ලොකු දෙයක් වෙන්න තියෙනවා. අපේ රටට දැනෙන දෙයක්. හරියට සුනාමියක් වගේ දෙයක්. ඇයි මම මෙහෙම කියන්නෙ කියාලා අහන් එපා. මේ සීන් එක සීරියස් ගන්නත් එපා. ඒත් නොසලකා හරින්නත් එපා. හේතු තියෙන හින්දයි මම කියන්නේ. ලංකාවේ නැගෙනහිර මුහුද පැත්තට ටිකක් අපලයි වගේ දැනෙන්නේ.
    Dnt take this as a joke..



    mama meeeeta godak kalaketa kalin kiwwa seen eka godak durata hari needa. meka mama kiwwe godak dawasakata kalin
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    අනේ මන්දා.... මාළු කේස් එක නම් ඒ හැටි හොඳ එකක් නොවෙන බව මටත් හිතුනා ඒක අහපු ගමන්ම.

    කොහොම වුනත් බලාඉන්නව ඇරෙන්න අපිට කරන්න දෙයක් නැහැ නෙ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනේ මන්ද මටත් ටිකක් අවුල වගේ.. මේ රට ටික ටික කවදාවත් වෙච්ච නැති විදිහට වෙනස් වෙනවා..