byd නෙමෙයි නිසා මිනිස්සු කින්ඩි දානවලු
2030-32 weddi BYD ganipu unge "ganu" wikunanna dai battery ganna!. yaluwata kiyapam iwasala inna kiyala!ප්ලීස් ඔය ජපන් ජරාව තවත් promote නොකර ඉඳපල්ලා
මගේ toyota, suzuki තියෙන යාළුවො ලැජ්ජාවට වාහන එලියට දාන්නෙ නෑ මේ දවස් වල byd නෙමෙයි නිසා
මිනිස්සු කින්ඩි දානවලු
මම අඳුරන එකෙක්ගෙ proposal එකකුත් කැඩුන ඌ byd එකක් ගන්නෙ නැතුව toyota එකක් අරගෙන
Admin set එකෙන් දෙන package එකක්ද බං. නැත්නම් වෙන කවුරුහරි ගෘප් එකේ දාලදජපනට පොඩ්ඩක් වැරදිලා උන් ඉංග්‍රීසි දන්නේ නෑනේ
How about your TATA group ?wagonr group කියන්නේ අනාථ අඩු කුලේ toxic group.
ඉස්සරහට Magnite Fronx අඩු කුලේ toxic group එන්න නියමිතයි