Discount price වලට Genuine බඩු දෙන්නේ අපි විතරයි! 😍

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    Genuine බඩු Be like:

    r1rxxxp.png


    6tkyhFS.jpg



    lPb4qZo.png
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,969
    113
    ප්ලීස් ඔය ජපන් ජරාව තවත් promote නොකර ඉඳපල්ලා

    මගේ toyota, suzuki තියෙන යාළුවො ලැජ්ජාවට වාහන එලියට දාන්නෙ නෑ මේ දවස් වල byd නෙමෙයි නිසා

    මිනිස්සු කින්ඩි දානවලු

    මම අඳුරන එකෙක්ගෙ proposal එකකුත් කැඩුන ඌ byd එකක් ගන්නෙ නැතුව toyota එකක් අරගෙන
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,027
    113
    ulan bator
    ප්ලීස් ඔය ජපන් ජරාව තවත් promote නොකර ඉඳපල්ලා

    මගේ toyota, suzuki තියෙන යාළුවො ලැජ්ජාවට වාහන එලියට දාන්නෙ නෑ මේ දවස් වල byd නෙමෙයි නිසා

    මිනිස්සු කින්ඩි දානවලු

    මම අඳුරන එකෙක්ගෙ proposal එකකුත් කැඩුන ඌ byd එකක් ගන්නෙ නැතුව toyota එකක් අරගෙන
    2030-32 weddi BYD ganipu unge "ganu" wikunanna dai battery ganna!. yaluwata kiyapam iwasala inna kiyala!
     
    • Like
    Reactions: KDH

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ජපනට පොඩ්ඩක් වැරදිලා උන් ඉංග්‍රීසි දන්නේ නෑනේ
    Admin set එකෙන් දෙන package එකක්ද බං. නැත්නම් වෙන කවුරුහරි ගෘප් එකේ දාලද
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    wagonr group කියන්නේ අනාථ අඩු කුලේ toxic group.

    ඉස්සරහට Magnite Fronx අඩු කුලේ toxic group එන්න නියමිතයි
     
    • Like
    Reactions: War Fighter

    Similar threads