Dunlop tiyeda?මට සෙට් වෙච්ච හොදම වර්ගෙ dunlop
ඊට පස්සෙ MRF
CEAT
DSI
දෙකම පාවිච්චි කරල තියෙනවා.. ඒවගෙත් අවුලක් නැහැ
දැනට පාවිච්චි කරන්නෙ CEAT
ඩන්ලොප් බඩු නැහැ හොයන්නDunlop tiyeda?
Ey eka hondama kiyanne
elazඩන්ලොප් බඩු නැහැ හොයන්න
ගැස්සෙනව අඩුයි ඩන්ලොප් එකේ....
ElaMRF, Den nam hoyaganna amarui DSI withari thiyenne , MRF kisi awulk nethuwa godak kal duwanna puluwn. Dunlop nam
Elazzzමිමි 100 ටයර් එකෙ මොන සැප ද මෙයා.
එහෙනන් හුලන් 22-25ක් වගෙ ගහල දුවන්න
පාරට හොදට බදන එකක් දාන්න, MRF හොදයි ඉතින්. Timsun/DSI ත් හොදයි
අනිකව නන් පාවිච්චි කර්ල නැද්ද කොහෙද
ඔන්න පිරෙලි, ඩන්ලොප් නන් සුපිරියි කියන්න පුලුවන්, ඒව ඔය සයිස් නැතුව ඇති
elaMRF සුපිරි එත් දැන් සිංහලුන්ට මොන MRF ද
DSI , සීයට හොඳයි ඉතිං වෙන එකක් නැතිකමට. ටයර් තදයි ඒ නිසා රට ටය වලට වඩා චුට්ටක් අඩුවෙන් හුළං ගහන එක හොඳයි කියලයි මම හිතන්නේ
mrf පල්සරේ පස්ස ටය එක දැන් 48000km දුවල ළඟදීම දාන්න වෙනව
ඇයි හොඳම කියන්නෙමට සෙට් වෙච්ච හොදම වර්ගෙ dunlop
ඊට පස්සෙ MRF
CEAT
DSI
දෙකම පාවිච්චි කරල තියෙනවා.. ඒවගෙත් අවුලක් නැහැ
දැනට පාවිච්චි කරන්නෙ CEAT