Discover 125 හදිස්සි උදව්වක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Discover 125 හදිස්සි උදව්වක්

    මචං මගේ බයික් එක රජයෙන් දීපු මොඩ්ල් එකක්.දැන් අවු එකහමාරක්.දැන් සති දෙකක විතර ඉදන් ස්විච් එාකන් ස්ටාට් නෑ.මම සතියට දවස් 2 බයික් ස්ටාට් කරන්නෙ.දැන් කික් කරල ස්ටාට් කරල යන ගමන්.වත් හෝන් ලයිට් යන්තම් වැඩ කරන්නෙ.බැටිරි බැහැලද නැත්නම් බැට්රි චාජ් වෙන්නෙ නැතුවද.මේ මොඩ්ල් එකේ හැටිද
    ඉක්මන් උදව්වක්
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කන්ඩෙන්සර්එකේ අවුලක් ද,බැටරි දාන්න වේවි ද
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බැටරි අව්ලක් වෙන්න ඇති.
    ඔකේ බැටරි indicator එකක් නැනේ.... ස්ටාට් කරල නිට්ටල් කරල බලපන් N බල්බ් එක ගැස්සි ගැස්සි ද පත්තු වෙන්නේ කියල....
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    බැටරි අව්ලක් වෙන්න ඇති.
    ඔකේ බැටරි indicator එකක් නැනේ.... ස්ටාට් කරල නිට්ටල් කරල බලපන් N බල්බ් එක ගැස්සි ගැස්සි ද පත්තු වෙන්නේ කියල....

    Thanks okkotama.N bulb1 gessenne ne.dim wela tiyene.start kalama ey head light eliya wedi wenne nette
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචං මගේ බයික් එක රජයෙන් දීපු මොඩ්ල් එකක්.දැන් අවු එකහමාරක්.දැන් සති දෙකක විතර ඉදන් ස්විච් එාකන් ස්ටාට් නෑ.මම සතියට දවස් 2 බයික් ස්ටාට් කරන්නෙ.දැන් කික් කරල ස්ටාට් කරල යන ගමන්.වත් හෝන් ලයිට් යන්තම් වැඩ කරන්නෙ.බැටිරි බැහැලද නැත්නම් බැට්රි චාජ් වෙන්නෙ නැතුවද.මේ මොඩ්ල් එකේ හැටිද
    ඉක්මන් උදව්වක්

    ඕකෙ බැටරි කේසින් එක ගලවල ෆියුස් දාල තියෙන තැන් වල කොපර් හෝල්ඩර් එක පොඩ්ඩක් සුද්ධ කරන්න. ඔක්සයිඩ් බැඳිල තිබ්බම ඔහොම වෙනවා.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Alternator rectifier eka gihin wenna ethi. Mage bike rka discovery 125 black alloy wheel apu model ekak. Mageth oya wage case ekak una. Math hithuwe battery eka kiyala. Baladdi rectifier eka gihin