discover 125m ගැන පොඩි දෙයක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    discover 125m ගැන පොඩි දෙයක්

    මචන්ලා discover 125m බයික් එකේ gear pattern එක තියෙන්නේ ජපන් සිස්ටම් එකටද? (FZ,pulser, Hornet වල තියෙන විදිහද)

    bajaj-discover-125-m-p.jpg


    මේ සිස්ටම් එකද?
    shift_pattern-14F1018193D43DA85C8-thumb400.jpg


    :cool::cool::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔහොම නෙමේ තියෙන්නෙ....
    නෝමල් ඉස්සරහට පස්සට පාගන්ඩ ලීවර දෙකම එනව..
    පස්සට කැඩුවොත් ගියර් වැඩි වෙනව
    ඉස්සරහට කැඩුවොත් අඩු වෙනව..
    පරණ ඩිස්කවරියෙ අනිත් පැත්ත. සිම්පල්
    1 නියුටල් 2... නෙමේ...
    ඔය රජයේ සේවකයින්ට දුන්න බයික් ටයිප් එකනෙ..
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග

    Discover 125ST nam uba kiyana widiyata thamai

    ඔහොම නෙමේ තියෙන්නෙ....
    නෝමල් ඉස්සරහට පස්සට පාගන්ඩ ලීවර දෙකම එනව..
    පස්සට කැඩුවොත් ගියර් වැඩි වෙනව
    ඉස්සරහට කැඩුවොත් අඩු වෙනව..
    පරණ ඩිස්කවරියෙ අනිත් පැත්ත. සිම්පල්
    1 නියුටල් 2... නෙමේ...
    ඔය රජයේ සේවකයින්ට දුන්න බයික් ටයිප් එකනෙ..

    :yes:thanks machanla