Discover 125M ?

horana80

Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    මචංලා discover 125 M (2014/2015) මේ බයික් එක 2015 රජයේ සේවකයින්ට විතරද ගන්න තිබුනේ ? සාමාන්‍ය වෙළෙඳපලේ ගන්න තිබුනේ නැත්ද (2015) දී. මේ බයික් එක පදින අය ඉන්නවද, පාවිච්චි කල එකක් ගන්න බැලුවේ. බයික් එක හොඳයිද?
     
    • Like
    Reactions: D_Mad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඕක ලෙඩ ගොඩක් ලු බං. මාකත් ඒකත් අඩුයි.. නෝමල් ඩිස්කවරි 125 එක ගනින් 2014-15 වගේ එකක්. යාලුවෙක් ගාව තියෙනවා ලක් ශේ පැනලා දුවල දන්.. ඩේලි දුවන්න මරු.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    පුලුවන්නං හොඳ 135 එකක් ගන්න u, v නම්බර් තියෙන්නෙ. පට්ට ගහපුව ඇත්තෙ. බලල ගන්න ඕනෙ.

    125 ගන්නවනං නෝමල් ඩිස්කවරි පෙනුම තියෙන එක ගන්න.
    උඹ කියන මොඩ්ල් එක එච්චර මාකට් උණේ නෑ. ඒකයි රජයේ සේවකයො ලඟ විතරක් තියෙන්නෙ. මාකට් නැති හේතුවනං හරියට දන්නෑ. ලාමක පෙනුම හින්දද දන්නෑ.