Discover 135 Bike එකට හොදම Engine Oil එක මොකක්ද? Discover 135 Bike එකට හොදම Engine Oil එක මොකක්ද?
Goldberg Member Dec 15, 2008 1,354 117 0 May 6, 2014 #1 Discover 135 Bike එකට හොදම Engine Oil එක මොකක්ද? Discover 135 Bike එකට හොදම Engine Oil එක මොකක්ද?
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ May 6, 2014 #2 සෙඩ් එකේ බඩු තමා අපි නම් දාන්නේ එදා ඉදන්.. ලාබයි පහසුයි . වැඩිය සැප දෙන්න හොද නෑ පිට යන්න බලනවා.. (හැබැයි තියෙන්නේ නම් ඩිස්කවරි 135 නෙමේ පල්සර් 135)
සෙඩ් එකේ බඩු තමා අපි නම් දාන්නේ එදා ඉදන්.. ලාබයි පහසුයි . වැඩිය සැප දෙන්න හොද නෑ පිට යන්න බලනවා.. (හැබැයි තියෙන්නේ නම් ඩිස්කවරි 135 නෙමේ පල්සර් 135)
urajdrlk Well-known member Jul 6, 2006 102,082 3,521 113 Inside Your Laptop ;) May 6, 2014 #4 පල්සර් ක්ලබ් එක පැත්තේ ආවා නම් උපදෙස් තිබේ..... http://www.elakiri.com/forum/showthread.php?t=1602843 මෙහෙමයි මචන්, කැල්ටෙක්ස් එක ගාන අඩුයි..... නමුත්, ඒකට වඩා, කැස්ට්රෝල් එකට වෙනසක් තියෙනවා..... මම නම් මුලින් පල්සර් 150 ට දැම්මේ, කැල්ටෙක්ස්..... දැන් නම් දාන්නේ කැස්ට්රෝල්..... ඔයිල් මාරු කරනකොටත්, පාට ගොඩක් වෙනස් වෙන්නෙත් නෑ...... එංජිමේ සද්දේ එහෙමත් හොදයි..... ගියර් ස්මූත්.....
පල්සර් ක්ලබ් එක පැත්තේ ආවා නම් උපදෙස් තිබේ..... http://www.elakiri.com/forum/showthread.php?t=1602843 මෙහෙමයි මචන්, කැල්ටෙක්ස් එක ගාන අඩුයි..... නමුත්, ඒකට වඩා, කැස්ට්රෝල් එකට වෙනසක් තියෙනවා..... මම නම් මුලින් පල්සර් 150 ට දැම්මේ, කැල්ටෙක්ස්..... දැන් නම් දාන්නේ කැස්ට්රෝල්..... ඔයිල් මාරු කරනකොටත්, පාට ගොඩක් වෙනස් වෙන්නෙත් නෑ...... එංජිමේ සද්දේ එහෙමත් හොදයි..... ගියර් ස්මූත්.....
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ May 6, 2014 #5 Ravi Rulz said: සෙඩ් එකේ බඩු තමා අපි නම් දාන්නේ එදා ඉදන්.. ලාබයි පහසුයි . වැඩිය සැප දෙන්න හොද නෑ පිට යන්න බලනවා.. (හැබැයි තියෙන්නේ නම් ඩිස්කවරි 135 නෙමේ පල්සර් 135)[/QUOTE] අනිව... මරුම මරු කතාව Click to expand...
Ravi Rulz said: සෙඩ් එකේ බඩු තමා අපි නම් දාන්නේ එදා ඉදන්.. ලාබයි පහසුයි . වැඩිය සැප දෙන්න හොද නෑ පිට යන්න බලනවා.. (හැබැයි තියෙන්නේ නම් ඩිස්කවරි 135 නෙමේ පල්සර් 135)[/QUOTE] අනිව... මරුම මරු කතාව Click to expand...
mdrc111 Well-known member Oct 13, 2009 5,539 1,504 113 දක්ශින දේශය May 6, 2014 #6 mage gawath thiyenne 135 mama dannne mobil oill 20 v 50
mdrc111 Well-known member Oct 13, 2009 5,539 1,504 113 දක්ශින දේශය May 6, 2014 #7 ඔයිල් ගන්නකොට හොද තැනකින් ගන්න. (නිකන් බෝතල්වට ගන්නකොට) ෂෙඩ්වලින් නම් ගන්න එපා.. ඔයිල්වලට ඩීසල් කවලම් කරනවා.. (කැස්බෑව ෂෙඩ් එකේ කරනව ඇස් දෙකට දැක ඇත) ඔයිල් මාට් වල තියෙන බැරල්එකෙන් විතරක් ගන්න. ඔය පොඩිකෑන්වලට දාපුව දෙන්න හදයි.. කවදාවත් ගන්න එපා.
ඔයිල් ගන්නකොට හොද තැනකින් ගන්න. (නිකන් බෝතල්වට ගන්නකොට) ෂෙඩ්වලින් නම් ගන්න එපා.. ඔයිල්වලට ඩීසල් කවලම් කරනවා.. (කැස්බෑව ෂෙඩ් එකේ කරනව ඇස් දෙකට දැක ඇත) ඔයිල් මාට් වල තියෙන බැරල්එකෙන් විතරක් ගන්න. ඔය පොඩිකෑන්වලට දාපුව දෙන්න හදයි.. කවදාවත් ගන්න එපා.
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry May 6, 2014 #8 මෙක තමා හොදම මාත් අවු 1 විතර දැම්මා දැන් නම් කැල්ටෙක්ස් ඩ්ස්කවරි 135 තමා මමත් පාව්ච්ච් කරන්නේ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede May 6, 2014 #11 man danne mobil 20-50W mchn me oil eka bike eka stop karama engine ekata alawenwalu kawuda danne engine eka galawanda epai owa balanna habai man danne oya oil eka awlk nh hodata duwanwa 3500k wage duwanna puluwan
man danne mobil 20-50W mchn me oil eka bike eka stop karama engine ekata alawenwalu kawuda danne engine eka galawanda epai owa balanna habai man danne oya oil eka awlk nh hodata duwanwa 3500k wage duwanna puluwan