Discover 135 Bike එකට හොදම Engine Oil එක මොකක්ද?

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
Discover 135 Bike එකට හොදම Engine Oil එක මොකක්ද?

Discover 135 Bike එකට හොදම Engine Oil එක මොකක්ද?
 

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    සෙඩ් එකේ බඩු තමා අපි නම් දාන්නේ එදා ඉදන්.. ලාබයි පහසුයි . වැඩිය සැප දෙන්න හොද නෑ පිට යන්න බලනවා.. (හැබැයි තියෙන්නේ නම් ඩිස්කවරි 135 නෙමේ පල්සර් 135)
     

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    මේ Oil එක හොදයිද?

    මේ Oil එක හොදයිද?


    1TwpWozlt777EwyReLRxggYtDudEY.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    පල්සර් ක්ලබ් එක පැත්තේ ආවා නම් උපදෙස් තිබේ..... :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1602843

    මෙහෙමයි මචන්, කැල්ටෙක්ස් එක ගාන අඩුයි..... නමුත්, ඒකට වඩා, කැස්ට්‍රෝල් එකට වෙනසක් තියෙනවා..... මම නම් මුලින් පල්සර් 150 ට දැම්මේ, කැල්ටෙක්ස්..... දැන් නම් දාන්නේ කැස්ට්‍රෝල්..... ඔයිල් මාරු කරනකොටත්, පාට ගොඩක් වෙනස් වෙන්නෙත් නෑ...... එංජිමේ සද්දේ එහෙමත් හොදයි..... ගියර් ස්මූත්..... :love:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සෙඩ් එකේ බඩු තමා අපි නම් දාන්නේ එදා ඉදන්.. ලාබයි පහසුයි . වැඩිය සැප දෙන්න හොද නෑ පිට යන්න බලනවා.. (හැබැයි තියෙන්නේ නම් ඩිස්කවරි 135 නෙමේ පල්සර් 135)[/QUOTE]


    අනිව... මරුම මරු කතාව
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    ඔයිල් ගන්නකොට හොද තැනකින් ගන්න. (නිකන් බෝතල්වට ගන්නකොට)
    ෂෙඩ්වලින් නම් ගන්න එපා.. ඔයිල්වලට ඩීසල් කවලම් කරනවා.. (කැස්බෑව ෂෙඩ් එකේ කරනව ඇස් දෙකට දැක ඇත)
    ඔයිල් මාට් වල තියෙන බැරල්එකෙන් විතරක් ගන්න. :)
    ඔය පොඩිකෑන්වලට දාපුව දෙන්න හදයි.. කවදාවත් ගන්න එපා. :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    cas_14_pow_rs_tts_ful_syn_2_str_oil_1_lit.jpg


    මෙක තමා හොදම මාත් අවු 1 විතර දැම්මා දැන් නම් කැල්ටෙක්ස් ඩ්ස්කවරි 135 තමා මමත් පාව්ච්ච් කරන්නේ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    man danne mobil 20-50W mchn me oil eka bike eka stop karama engine ekata alawenwalu kawuda danne engine eka galawanda epai owa balanna habai man danne oya oil eka awlk nh hodata duwanwa 3500k wage duwanna puluwan