මචන්ලා මගෙ Discover 125 එකේ මුන වැදිලා පොඩ්ඩක් පැත්තට හැරිල පහත් වෙලා තියෙන්නෙ.. දැන් තියෙන අවුල හෙඩ් ලයිට් එකයි ඩිම් එකයි දෙකම එක ලග බිමට වදිනවා ටිකක් පැත්තටත් එක්ක..හෙඩ් එක දුර වදින්නෙ නෑ..රෑට එහෙම යන්න අමාරුයි.සර්විස් එකෙන් බල්බ් එක ඇද වෙලා කියල බල්බ් එකක් දැම්ම.ඒත් නැහැ.බ්‍රැකට් ඇද වෙලා කියල කෙලින් කලා.ඒත් නෑ. මූන උපරිම උස්සලලු තියෙන්නෙ. ඒත් වෙන discover එකක් එක්ක තියල බැලුවම මූන පාතයි.. මේක හදා ගන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් කියනවද? ගොඩක් ස්තූතියි 







