Discovery 135

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    Used Bajaj Discovery 135 Red color bike එකක් ගන්න හදන්නේ..
    මිල රු.100000/= කියනවා අඩුත් නෑ වැඩිත් නෑ කැමතිනං ගන්නලු..
    නම්බර් එක VI-xxxx එකක්.. 60000km ක් විතර දුවලා තියේලු..(හරියටම තියේලු මිටරේ එ් කියන්නේ bike owner ට company එකෙන් allowance එකක් දෙන හන්ද මිටරේ හොදට use කරනවාලු)
    1).මේ ගානට මේ bike එක ගන්න එක පාඩුද ? ලාබයි ද?
    2).ගන්නවානම් මොනවාද බලන්න ඔ්න ?

    සැ.යු (මොටර් බයිසිකල් මිල දී ගැනීම ගැන මා මොනවාවත් නොදනිමි)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    60000k kiyanne lesi na ban.. indian bike gannawanam aluthma ewa ganna balapan.. padui aran ohoma..
     

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    indian aluth ewata wada parana 135 disc model eka market. bike eka hodata thiyenawa nam oya gana aulak ne wage. market wedi hindama godak thiyenne meter karakawapu bikes.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Market unata bn oka kohoma padalada kauda danne anika 60000k kiyanne lesi durak newene..

    ඇත්තටම දුවල තියෙන්නේ 60,000 ක් නම් සහ කලින් එකා හරියට maintain කලානම් බයික් එක හොදට ඇති. ඩිස්කවර් 135 එක අනිත් බජාජ් මොඩල් වලට වඩා ටිකක් හොදයි. අලුතෙන් එන ඒවාට වඩා නම් හොදටම හොදයි. අලුත් 150 එකට වඩා ඕක පිකප්. ඒත් ගියර් 4 නිසා පෙට්‍රල් කරනවා ටිකක් අඩුයි.

    ඩිස්ක් බ්‍රේක් මොඩල් එක මාකට්. බයික් ගැන දන්න එකෙක්ට පෙන්නලාම ගන්න.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං ඩිස්ක් බ්රේක් නම් ඒ ගානට වටිනවා
    ඩිස්ක් එකේ මාකට් එක ඔයිට වැඩයි..

    එංජිම බාසෙක්ට පෙන්නපන්
    සාමාන්‍යෙයෙන් 135 එංජිමක් ලේසියෙන් ගෙවෙන්නේ නෑ
    ලක්ෂයක් විතර දුවන්න පුලුවන්

    ප්ලාස්ටික් කැලි ටික
    චැසිය හැප්පිලා චොර වෙලා නැත්නම් අවුලක් නෑ
    එංජිම හදාගන්න උපරිම 20ක් යයි.

    දැන් අලුතෙන් එන බජාජ් ඩිස්කවර් වැඩක් නෑ
    ටික කාලයක් යන කොට ගියර් පනිනවා
    අනික බෝර් එක ඉක්මනට ගෙවෙනවා

    135 බයික් එක හොදයි