කපලද දුන්නේ බන් සාලය ලොකුයි නේ
ow kapala denna.podi keli walata.
කපලද දුන්නේ බන් සාලය ලොකුයි නේ
උබ ටැංකිය වොෂ් කලේ කොච්චර කාලෙකට පාරක්දow kapala denna.podi keli walata.

උබ ටැංකිය වොෂ් කලේ කොච්චර කාලෙකට පාරක්ද![]()
එලස් මචන් තැන්ක්ස් ෆොර් අයිඩියාස්3-3.5 weeks and tank eke water walin 5% adu karala new water fill kala everyday.


thnx dudemchn uba discuss hadnawa num sahenna kapa wenna one mchn, issellama malu godakata invest karanna epa, mama discuss and arowans haduwa more than 3 years.
kawru hari ubata kiwwa num discusslata meat denna one na kiyala hadda pachayak, bari na habai healthy diet ekak wenna usefull minerals ekka beef heart eka tami denne, ithin water quality eka hodata tiyaganna uba dana ganna one, nattnum serama salli wathure.
btw king of aquarium is AROWANA

meat nam dunne ne machan..podi fish la &fish food thamai dunne...(hal messo,salaya)
oscar,paco la fish food unath karawa.red blood lata thamai meat only meal ekak one wenne.![]()
....හාල් මැස්සො වගේ salty දේවල් දෙන්න එපා ...
තාම උන් ඉන්නවා නම් මචන් පොඩි tip එකක් දෙන්නම් ..... ඉන්නෙ tiger oscars ලා නම් උන්ගෙ ඇඟේ හොඳට පාට ගන්න ඕනා නම් සති 2 ක් විතර කන්න වල් ගප්පි දෙන්න.....හාල් මැස්සො වගේ salty දේවල් දෙන්න එපා ...

තාම උන් ඉන්නවා නම් මචන් පොඩි tip එකක් දෙන්නම් ..... ඉන්නෙ tiger oscars ලා නම් උන්ගෙ ඇඟේ හොඳට පාට ගන්න ඕනා නම් සති 2 ක් විතර කන්න වල් ගප්පි දෙන්න.....හාල් මැස්සො වගේ salty දේවල් දෙන්න එපා ...

thanx for the tip bro 

හෆොයි කවපෙත්තො!!!!!!!!!!
අපට ඒ තරම් බෑ කොල්ලෝ............
ඇලෙන් කොරලියෙක්, පුවක්බඩිල්ලෙක් අරජ හදනවා!!!!!
හෆොයි කවපෙත්තො!!!!!!!!!!
අපට ඒ තරම් බෑ කොල්ලෝ............
ඇලෙන් කොරලියෙක්, පුවක්බඩිල්ලෙක් අරජ හදනවා!!!!!

පොඩි ආසාවක් කිම්බුලයියේ 
මේ විකියාට අන්දකයිප්පු කිඹුලෝ Discus හදන්න ට්‍රයි කරන්නේ.....
මුන්ව හදනවට වඩා ලාභයි පහසුයි වැඩිහිටි නිවාසෙකින් වයසක කෙනෙක්ව ගෙදර එක්ක ඇවිත් ඒ මනුස්සයාව බලාගන්න එක......


දැන් ටෑන්ක් එකක් විකුනනවා කියපු තැනකට ගියා

ඔන්න ඔහේ ඩිස්කස් ජෝඩුවක් අරන් ඔය ටෑන්ක් එකට දාපන්, ඕන පු*ක් වෙන්න කියල........දැන් ටෑන්ක් එකක් විකුනනවා කියපු තැනකට ගියා
බන් ෆට්ට ටෑන්ක් එක![]()

