Disgusting People. let's find him

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,642
    6,399
    113
    එබුසෙ බල පෙන්වයි. තවත් එක් මෙහෙයුමක් සාර්ථකව අවසන්.
    ලගදිම මොසාඩ් එකෙන් එනව එබුසෙන් ට්රේන් වෙන්න.

    එබුසෙ යක්ඛ පුතුනි ඔබට හද පිරි ප්‍රණාමය.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,440
    3,831
    113
    එබුසෙ බල පෙන්වයි. තවත් එක් මෙහෙයුමක් සාර්ථකව අවසන්.
    ලගදිම මොසාඩ් එකෙන් එනව එබුසෙන් ට්රේන් වෙන්න.

    එබුසෙ යක්ඛ පුතුනි ඔබට හද පිරි ප්‍රණාමය.
    ayi ?
    muwa hoagenda ?
     
    • Like
    Reactions: wpmanoj

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    මේ නුවර junaids කියන රෙදි කඩේ ළඟ... මුස්ලිම් evun...ටොරින්ටන් eke bussines කරන evun venna one....

    නුවර එවුන් ගෙ හැකියාව පෙන්වන්න වෙලාව....
    https://www.facebook.com/sagaravimukthi.bandara

    පොලිස්පතිගෙ ඊමේල් එක
    [email protected]

    මේකට ඊමේල් කරල කම්ප්ලේන් කරමු.
    https://www.facebook.com/sagaravimukthi.bandara
    ------ Post added on Apr 24, 2022 at 2:49 PM
     
    • Like
    Reactions: wpmanoj

    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,855
    113
    https://www.ada.lk/breaking_news/ජර්මන්-තරුණියට-අතවර-කරන්න-ගිය-තරුණයන්-අත්අඩංගුවට/11-392620
    1650802732600.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    https://www.ada.lk/breaking_news/ජර්මන්-තරුණියට-අතවර-කරන්න-ගිය-තරුණයන්-අත්අඩංගුවට/11-392620

    මෙන්න මේ වගේ - මේ හුකන්නොන්ට නීතියෙන් දඩුවම් දුන්න නම්, සමාජ මාද්‍ය වලින්, ජන මාද්‍ය වලින් මුන්ගේ පොටෝ දාල ලැජ්ජා කරානම් ආපහු මේ වගේ දේවල් වෙන එක ගොඩක් අඩු වේවි..
    ගොඩක්ම ලංකවට එන විදේශිකයින් ගෙන් ගසා කන, අතවර, උන්ගෙන් හොරකම් කරන ඒවා පුළුවන් තරම් අපි එකතු වෙලා අඩු කරන්න ඕන..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    Did anyone post this news link on their YouTube channel? Let them know the happy news.
    මමත් බලන් ඉන්නේ youtube link එක එනකන් මුව අල්ලාගෙන යන විදිය බලන්න පොන්සි කැරියව

    අපෝ අල්ලලා සක්කිලි බල්ලව.. 1:10 ඉඳන් බලහන්.. අපි හැම දෙනාටම ස්තුතියි මේකට එරෙහි වෙලා මුව නීතියට අල්ලලා දෙන්න ගත්තු උත්සාහයට..

    ------ Post added on Apr 24, 2022 at 8:02 PM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,855
    113
    මමත් බලන් ඉන්නේ youtube link එක එනකන් මුව අල්ලාගෙන යන විදිය බලන්න පොන්සි කැරියව

    අපෝ අල්ලලා සක්කිලි බල්ලව.. 1:10 ඉඳන් බලහන්.. අපි හැම දෙනාටම ස්තුතියි මේකට එරෙහි වෙලා මුව නීතියට අල්ලලා දෙන්න ගත්තු උත්සාහයට..

    ------ Post added on Apr 24, 2022 at 8:02 PM

    (y) (y) (y):love2:

    clap-leonardo-de-caprio.gif
     
    • Like
    Reactions: wpmanoj