මචන් උබලා ඩිෂ් ටීවී ගත්තා නම් ඒ ගත්ත අයගේ ගණන් පොඩ්ඩක් කියපන්කො. කන්ටැකට් කරගන්න නම්බර් එක හරි සයිට් එක හරි දැම්මනම් ගොඩ . ස්පෙෂලි Dish Tv HD Royale පැකේජ් එකේ ගාන දාපන්. :):) සර්විස් චා උන් නම් එපා :no::no: