-DishTV Call center එකට call කරලා activate කරගන්න පුළුවන්.
-මේ මාසේ 28 වෙනකම් free.
-එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා officially කියන්නේ නෑ.
සමහරවිට Service එක සම්පූර්ණයෙන් නවත්තලා දායි. දැන් මාස 4ක් 5ක් තිස්සෙම free දුන්නනේ. ඒක අපි DishTV ගන්න වියදම් කල ගාණට හිලව් වෙයි.
මේකෙන් වෙන්නේ Dialog TV ඒකාධිකාරයක් හැදෙනවා. ආයේ කිසිම Dishtv operator කෙනෙක් ලංකාවට එන්නෑ.