Dish Tv පැකේජ් 3ක් තියනවා. රු 249 පැකේජ් එකේ නැති චැනල් ටිකක් ඒකට ඇඩ් කරන්න බැරිද? Peo tv, dialog tv වල නම් වෙනම චැනල් ගන්න පුලුවන්. http://www.dishtv.lk/එකේ මේ ගැන කිසි විස්තරයක් නැහැ. පාවිච්චි කරන අය මට හෙල්ප් එකක් දෙන්න.