මචංලා, මට හෙල්ප් එකක් දීපන්ලකෝ ඩිශ්ටිවි ඉන්දියන් කනෙක්ශන් එකක් ගන්න.. අලුතෙන්ම.. ගාන කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද?