DishTV SriLanka-කන්දක් විලිලා මීයෙක් වැදීම

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    eeya...HBO nadda ban..... ? :eek: SONY ekata pin sidda wenna IPL baluwa. ekath na ne ban... Star TV 1,2,3,4????? :eek:

    HBO balaporoththu wenna epa ban 300 package ekakata. Dialog ekenuth Patta ganak gewanna one HBO walata.

    Me dish TV hodai lankawe channel wal signal nathi pathi Wala ewunta. Tamanna, Trisha ehema famous wei dan Malayalam channels ehemath thiyenne.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අපෝ වැඩක් නැහැ , ඔය channel ටිකම තියෙනවා Dialog My Tv එකේ මන් බලන්නේ එකෙන්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මුන් අපිට ඉන්ටර්නැෂනල් category එකට දාලා දෙන්නේ නේපාල, හිංදි, ආන්ඩ්‍රා, කේරල චැනල් :lol::lol::lol:

    මුළු පැකේජ් එකේම තියෙන්නේ english චැනල් 4යි

    HBN Telebrands, Shop CJ කියලා දෙන චැනල් දෙකත් ඉන්දියාවේ ඇඩ් පුරවපු චැනල් දෙකක්.
    http://telebrandsindia.com
    http://www.shopcj.com

    මේක නම් අපි DishTV හොරට ගන්න නිසා අපිට උන්ව එපා කරවන්න උන් කරපු වැඩක්
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    relax dude. 249 oya dala thiynne starter package ekakne ban. anika trc ekan aprove eka dila thiyna tikane un denne. aniwa issarahata establish wela enakota thawa packege dai.
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මේකේ යකෝ ටැමිල් උනුත් ගන්නේ නැතිවෙයි ඒ channel ටිකත් චා නේ බෝල අලුතින් ඉක්මනට දැම්මොත් අපිත් ගන්නවනේ :P