DishTV SriLanka-කන්දක් විලිලා මීයෙක් වැදීම

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    DishTV SriLanka-කන්දක් විලිලා මීයෙක් වැදීම

    ඔන්න අද කාලයක් තිස්සෙ එනවා එනවා කියපු ඩිෂ් ටීවී ලංකාවට අද ආවා... බොහෝම අඩු ගානට වැඩි චැනල ගණනක් දෙන පැකේජ් දෙනකං අපේ කොල්ලො කෙල්ලොත් කට ඇරං බලං හිටියා. ඊයෙ ආව ආරංචිය අනුව කිව්වෙ මෙහම

    Package Starting 299+ Vat
    13 Tamil Channels
    22 Srilankan Channels
    8 Sports Channels
    More Than 10 English Movie Channels


    අද ඩිශ් ටීවී එලි බහිනකොට තියෙන්නෙ මෙන්න මෙහෙම පැකේජ් එකක්..
    .
    bfjtox.jpg


    පටන් ගැන්මෙදිවත් නැඟලා යන පැකේජ් එකක් දීපියකො.:growl:


    sports channel 8 දෙනවා කිව්ව උන් දෙන්නෙ CSN චැනල් එකය...
    English Movie චැනල් ද එමට ඇත.. ඉන්ටර්නැෂල් චැනල් ලිස්ට් එකද මාරය.. ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. ලොවි ඇටෙත් නැත..
    එලොවටත් නැති මෙලොවටත් නැති දෙමළ චැනල් ටිකක් නම් ඇත....

    Airtel ලංකාවට ආ මුල්ම දවස් ටික මට සිහිවිය...

     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    585
    113
    Dubai
    දැනට මේ ටික දීලා පස්සේ හොද ඒව දේයි. එහෙමවත් හිත හදා ගමු
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,301
    1,337
    113
    dish tv kisi deyak loku karala kiwwe na bun ape un thamai unwa loku karagatthe :lol:
    okama thamai lankawata AIRTEL enawa kiyapu dawas walath une hena kaiya gawhua ape kattiya awata passe no kaatha :D
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      39.3 KB · Views: 320
    Last edited: