Dishtv Srilnaka launching 25th may 2015

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mona reddak da ban, eka Pack ekaki ne tiyenne. Okata Dishtv ganna oneda.. Anika HD wath na. Totally Fail.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,765
    21,027
    113
    monawada ban mee channels ?

    dialog eke channels ekka balanakota no asian feeds losts of free to air channels
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Non stop Pack එක මාස 2ක් free දෙනව කියන්නෙ..ඉතුරු පැක් ටික දාන්ඩ මාස දෙකක් යනව කියන එකද... :dull:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    දැන්ම ගන්නවද අනික් පැකේජස් එනකන් ඉදල බලලම ගන්නවද... :dull:
    එයාටෙල් ආවේ any network රු2 කටත් ඉන්දියාවට IDD රු2කටත් දීගෙන .ලොකු පෙරළියක් ඒ කාලේ ඒක.ඒත් එයාටෙල් අසාර්ථකයි.
    Dish tv ආවේම ලාංකීය පේක්ශකයන් බලාපොරොත්තු වූ කිසි දෙයක් දී ගන්න බැරුව.අවුරුද්දක් විතර ඉදලා ඩයලොග්ලාට ම විකුණලා යන්න තමයි වෙන්නේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෝ චාටර් තැන්වල තියෙන්නෙ ඩීලර් පොඉන්ට්ස්...:dull: කව් රු හරි අරන් කියන්ඩකො සර්විස් එක කොහොමද කියල...අලුතින් ට්‍රේනින්ග් වෙච්ච උන්නෙ ඉන්නෙ මොනා කරයිද දන්නෑ... :lol:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    3995707392_9105f0a579_m.jpg
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    sports chanle 8k ekka enawa kiwwata CSN witharai ne bng sports tiyenne
    apoi dialog eka nam mekata wada nam data hodai
    aluthin packages tikak dammoth hodai
    kohomath TRC eken godak adu karanna dena ekak na bng
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Free 2 Air channels නේ බං බාගයක් තියෙන්නේ. මේවා සල්ලි දීලා බලන්න ඕනෙද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මෙතන ඔක්කොම චැනල්ස් ටික ඩිශ් ටීවී නැතිවම ගන්න පුලුවන් ඒවා.. ඉන්ටෙල්සට් 704 (66 W) C බෑන්ඩ් එකේ, ඒශියා සැට්12 (100.5 E)Ku බෑන්ඩ් එකේ, ඉයූටෙල්සැට්70B (70.5 E)Ku බෑන්ඩ් එකේ චැනල්ස් තියෙන්නේ තනිකරම... ඔක්කොම වගේ ෆ්‍රී (FTA)ඒවා..... :)
     
    Last edited: