Mona reddak da ban, eka Pack ekaki ne tiyenne. Okata Dishtv ganna oneda.. Anika HD wath na. Totally Fail.
දැන්ම ගන්නවද අනික් පැකේජස් එනකන් ඉදල බලලම ගන්නවද...![]()
Anik package tika passe enawa. No hd

එයාටෙල් ආවේ any network රු2 කටත් ඉන්දියාවට IDD රු2කටත් දීගෙන .ලොකු පෙරළියක් ඒ කාලේ ඒක.ඒත් එයාටෙල් අසාර්ථකයි.දැන්ම ගන්නවද අනික් පැකේජස් එනකන් ඉදල බලලම ගන්නවද...![]()
කව් රු හරි අරන් කියන්ඩකො සර්විස් එක කොහොමද කියල...අලුතින් ට්‍රේනින්ග් වෙච්ච උන්නෙ ඉන්නෙ මොනා කරයිද දන්නෑ... 
