ela ela. ado Star Movies Select HD enawa lagadima![]()
Hora package ekakda ban ganna ona ethakota?

rental eka kiyak wage weida?

ela ela. ado Star Movies Select HD enawa lagadima![]()

Zenega D-6000 HD
මේක
![]()
ඔව් බන් පොඩ්ඩක් පරිස්සන් වෙලා ඉදහන්...![]()
randy6667 = dish tv
mekada randy yaha palane![]()

Hora package ekakda ban ganna ona ethakota?
rental eka kiyak wage weida?![]()
කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මට පහත දැක්වෙන TV Channels ටික විතරක් ගන්න විදියක්
RT,BBC,CNN,NHK World
Rupavahini, ITN, Derana, Sirasa, Swarnawahini
![]()
![]()
![]()
කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මට පහත දැක්වෙන TV Channels ටික විතරක් ගන්න විදියක්
RT,BBC,CNN,NHK World
Rupavahini, ITN, Derana, Sirasa, Swarnawahini
![]()
![]()
![]()
අපෝ ඕකුන්ගේ ලොකු ලයින්...... ඩීලර් වෙන්න කතා කරලා.... මුන් නන් රිෆන්ඩබල් ඩිපෝසිට් ඉල්ලලා..... ඈමතුවා මම ඕකුන්ට......![]()
අනික ඩිපොසිට් එක රිෆන්ඩබල්
මචන් අද ඩිශ් ටීවී ටිම් එකක් අපේ ශොප් එකට ආවා.. ඉන්දියන් බොසත් එක්ක.. උන් දෙන ඩෙමෝ ලයින් එක ෆුල් ෆ්රී.. මන්ත්ලි රෙන්ටල් නෑ.. තියෙන, ඉදිරියට එන සේරම චැනල්ස් ෆ්රී දෙනවලු අපිට..
කස්ටමර්ලටත් සුබ ආරංචියක් තියෙනවා.. තව මාස 2කින් රෙන්ටල් එක 600 ගානක් වෙන පැකේජ් එකක් දානවලු.. ඒකට චැනල්ස් 60- 80 වගේ වැටෙනවලූ ස්පෝර්ට් ඇන්ඩ් මුවී චැනල්ස්, ඩිස්කවරි වගේ ඒව එක්කම![]()
Pattane
Pahu wela connection eka gannakota connetion fee eka wadi weida.