Dishtv Srilnaka launching 25th may 2015

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Zenega D-6000 HD
    මේක

    uN8Rf7U.jpg

    මගේ TruHD මිසක් TruHD+නෙවෙයි.
    මේ + ලකුන තියන එකෙයි මේකේයි වෙනස දන්නවද?

    මේකේ Recording කියලා තිබුනට මගේ එකෙත් රෙකෝඩින් තියනව. රිමෝට් එකෙත් Record බටන් එකක් තියනවා.
    USB එකක් ගහන්නත් පුළුවන්

    VCLQC0J.jpg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මට පහත දැක්වෙන TV Channels ටික විතරක් ගන්න විදියක්

    RT,BBC,CNN,NHK World

    Rupavahini, ITN, Derana, Sirasa, Swarnawahini

    ch_pnl_infortainment_edutainment.gif

    ch_pnl_sports.gif

    ch_pnl_kiddies.gif
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මට පහත දැක්වෙන TV Channels ටික විතරක් ගන්න විදියක්

    RT,BBC,CNN,NHK World

    Rupavahini, ITN, Derana, Sirasa, Swarnawahini

    ch_pnl_infortainment_edutainment.gif

    ch_pnl_sports.gif

    ch_pnl_kiddies.gif

    me tikata nam dish tv india platinum pack ekak ganna one nattam all sport pack ekak aran add-on karanna wenawa
     
    කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මට පහත දැක්වෙන TV Channels ටික විතරක් ගන්න විදියක්

    RT,BBC,CNN,NHK World

    Rupavahini, ITN, Derana, Sirasa, Swarnawahini

    ch_pnl_infortainment_edutainment.gif

    ch_pnl_sports.gif

    ch_pnl_kiddies.gif

    මටත් ඔන්න ඔය සෙට් එකම තමයි. ලංකාවේ ටික නැතුව. ලංකාවේ ඒවා නම් ඕනම නෑ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අපෝ ඕකුන්ගේ ලොකු ලයින්...... ඩීලර් වෙන්න කතා කරලා.... මුන් නන් රිෆන්ඩබල් ඩිපෝසිට් ඉල්ලලා..... ඈමතුවා මම ඕකුන්ට...... :angry:

    මචන් අද ඩිශ් ටීවී ටිම් එකක් අපේ ශොප් එකට ආවා.. ඉන්දියන් බොසත් එක්ක.. උන් දෙන ඩෙමෝ ලයින් එක ෆුල් ෆ්‍රී.. මන්ත්ලි රෙන්ටල් නෑ.. තියෙන, ඉදිරියට එන සේරම චැනල්ස් ෆ්‍රී දෙනවලු අපිට.. :D අනික ඩිපොසිට් එක රිෆන්ඩබල්

    කස්ටමර්ලටත් සුබ ආරංචියක් තියෙනවා.. තව මාස 2කින් රෙන්ටල් එක 600 ගානක් වෙන පැකේජ් එකක් දානවලු.. ඒකට චැනල්ස් 60- 80 වගේ වැටෙනවලූ ස්පෝර්ට් ඇන්ඩ් මුවී චැනල්ස්, ඩිස්කවරි වගේ ඒව එක්කම :)
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මචන් අද ඩිශ් ටීවී ටිම් එකක් අපේ ශොප් එකට ආවා.. ඉන්දියන් බොසත් එක්ක.. උන් දෙන ඩෙමෝ ලයින් එක ෆුල් ෆ්‍රී.. මන්ත්ලි රෙන්ටල් නෑ.. තියෙන, ඉදිරියට එන සේරම චැනල්ස් ෆ්‍රී දෙනවලු අපිට.. :D

    කස්ටමර්ලටත් සුබ ආරංචියක් තියෙනවා.. තව මාස 2කින් රෙන්ටල් එක 600 ගානක් වෙන පැකේජ් එකක් දානවලු.. ඒකට චැනල්ස් 60- 80 වගේ වැටෙනවලූ ස්පෝර්ට් ඇන්ඩ් මුවී චැනල්ස්, ඩිස්කවරි වගේ ඒව එක්කම :)

    Pattane
    Pahu wela connection eka gannakota connetion fee eka wadi weida.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Pattane
    Pahu wela connection eka gannakota connetion fee eka wadi weida.

    නෑ. දිගටම මේ ගාණ තමයි.. හැබැයි දැනට තියෙන මාස 2ක් ෆ්‍රී එක නම් තව මාස 2කට පස්සේ නැතිවෙන්න පුළුවන්.. මේක නන්ස්ටොප් පැක් කියලා නම් කරලා තියෙන්නේ මාස 2ක් බිල් නොගෙවා බලන්න පුළුවන් නිසා