DishTV_ලෝකල්_චැනල්_ටිකට_කෙලවිලා

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    DishTV_ලෝකල්_චැනල්_ටිකට_කෙලවිලාද?

    අද DishTV Srilanka launch කරපු නිසා Indian Package වල තිබුණ Local Channels ටිකට කෙලවිලාද?. :shocked::shocked:
    දැන් මෙහෙම මැසේජ් වගයක් පේන්නේ. :no::no:
    උඹලටත් එහෙමද?


    XWYyxNb.jpg


    yQhY03T.jpg


    7EDDInO.jpg


    .
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කවුරුත් නැද්ද DishTV ඉන්දියන් පැකේජ් තියන අය? :no::no:
     

    dfrancis

    Member
    Aug 15, 2006
    77
    3
    0
    matath oka enwa but local channel tika penawa, channel order eka wenas wela, othana indan issarahata gihama local tika thiyenwa, restart karala balapan
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    matath oka enwa but local channel tika penawa, channel order eka wenas wela, othana indan issarahata gihama local tika thiyenwa, restart karala balapan

    ආ...ඔව්ම තමයි...කලින් 2222 ඉඳන් පෙනුන ටික දැන් පේන්නේ 2500 ඉඳන්...
    Thanks...
     

    nalinlg

    Member
    May 27, 2007
    25
    0
    0
    ඊයේ ඉඳන් ලංකාවේ චැනල් මුකුත් පෙන්නේ නැ, subscribe කරල නැ කියලා මෙසේජ් එකක් එනවා.
     

    nalinlg

    Member
    May 27, 2007
    25
    0
    0
    ලංකාවේ චැනල් වලට subscribe කරන විදියක් දන්නවද? මම ඉන්නේ Dubai වල. මෙහෙ Dishtv dealerකෙනෙක් ගෙන් මම ඇහුවා, ලංකාවේ චැනල් indian setup box වලට add කරන්න බැහැ කිව්වා.