Disk Management Tool

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    උඹල පාවිච්චි කරන හොඳ Disk Management Tool එකක් කියපන්කො. මට මගේ C partition එක extend කර ගන්න ඕනේ බං. ඒත් Windows Disk Management Tool එකෙන් ඒක කර ගන්න අමාරුයි වගේ බං.


    :(:(:(