අපි චිත්‍ර පටියක් එළියට දැම්මම උඹලට මාර අමාරුවක් නේ තියෙන්නේ, Woke Woke Woke ගගා හැමතැනම ගුගුලනව, පෙළ පාලි යනවා, හැලී ලියනවා.මේක හරි වදයක් උනානේ. ඔන්න උඹලගේ අමාරුව හොඳ වෙන්න අලුත්ම චිත්රපති ටිකක්. යක්ෂාවේස වූ වෝල්ට් ඩිස්නි මිනී වලෙන් නැගිට මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටී.
චිත්‍රපට නැරඹූ රැඩිකල් ප්‍රේක්ෂකයන් මීක් නොකියා ෆිල්ම් හෝල් වලින් පිටව යයි.
පිටව යන ප්රේක්ෂකයන්ගෙන් දැං සැපද යනුවෙන් ප්‍රශ්න නැගූ එළිකිරි මාධ්‍ය ප්‍රකාශක හට උරන වූ රැඩිකල් පිරිස් අමානුෂික ලෙස පහර දී ඇත. මෙසේ පහර කෑමට ලක් වූ අප මාධ්‍ය ප්‍රකාශක මහින්ද මහතා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි.