Disney සමාගමට යක්ෂයා ආවේශ වී අලුතෙන් චිත්‍ර පට පෙළක් එළිදක්වයි

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අපි චිත්‍ර පටියක් එළියට දැම්මම උඹලට මාර අමාරුවක් නේ තියෙන්නේ, Woke Woke Woke ගගා හැමතැනම ගුගුලනව, පෙළ පාලි යනවා, හැලී ලියනවා.මේක හරි වදයක් උනානේ. ඔන්න උඹලගේ අමාරුව හොඳ වෙන්න අලුත්ම චිත්‍රපති ටිකක්. යක්ෂාවේස වූ වෝල්ට් ඩිස්නි මිනී වලෙන් නැගිට මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටී.

    චිත්‍රපට නැරඹූ රැඩිකල් ප්‍රේක්ෂකයන් මීක් නොකියා ෆිල්ම් හෝල් වලින් පිටව යයි.

    පිටව යන ප්‍රේක්ෂකයන්ගෙන් දැං සැපද යනුවෙන් ප්‍රශ්න නැගූ එළිකිරි මාධ්‍ය ප්‍රකාශක හට උරන වූ රැඩිකල් පිරිස් අමානුෂික ලෙස පහර දී ඇත. මෙසේ පහර කෑමට ලක් වූ අප මාධ්‍ය ප්‍රකාශක මහින්ද මහතා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි.


    caust-2.png-7655978663.jpg


    img_2685.png-9415685790.jpg


    f7xobnrbwaa3nnj.png-3233697707.jpg


    img_1_1696760040262-6819570255.png


    1696748725636231.jpg


    img_1428-514052868.jpg


    img_1421-6431805980.jpg


    img_1424-7119429847.jpg


    img_1426-736251682.jpg


    img_1427-5082434685.jpg


    img_1425-5576344016.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    Loot. LMAO. Patta creative bro
    ඒක විතරක් නෙමයිනේ බන් සේරම ඒ වගේම ක්‍රියේටිවු, කන්ටෙක්ස් එකත් එක්ක බැලුවම KLUB එක බලපන්, Ku Klux Klan එකට direct reference එකක්නේ. අනික්වත් ඒ වගේ තමයි. කවුරු උනත් ඇඬෙන්න දීලා තිනවා AI ජෙනරේටඩ් නං සිරා ප්‍රොම්ප්ට් දීල හදලා ඇත්තෙ