Display එක ගියෝ...!!! help me

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Iphone 4s display එකක් දාගන්න තැනක් කියන්න.කීයක් විතර යාවිද? .
    (Colombo, kurunegala , polgahawela , giriulla , pasyala ,naranmala ,alawwa ,divlapitiya , mirigama , raagama , gahmpaha මේ area වලින්නම් හොදයි )

    :(:(:(:(:(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක විසි කරලා android එකක් ගනින්. chinese/indian එකක් වුනත් දැන් 20k ට අඩුවෙන් ගන්න පුලුවන්.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දානකොට ඔරිජිනල් එකක්ම හොයලා දාපන් ..නැත්නම් iphone එකේ Proximity sensor එක වැඩ කරන්නේ නැතුව යනවා ..
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    aliexpress eken display eka ganna. youtube eken hai karana vidiya balala hai kara ganna. mehe hadanna giyoth loku gaanak yaavi. more details PM me.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Palawatte tiyanawa shop ekak,foreigners la ehema sahenna enawa bang Iphone repairs walata,poddak balahan
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama danne yaluwek innawa.. one nan PM kianne.

    oyata warranty dei 3 months, thawa original ewa.

    5k withra yay