මම අඩුවට කරන්නේ නෑ බන්...
එතකොට ඒකෙ අගයක් නෑ.,
කස්ටමර් උනත් හෑල්ලුවට ගන්නව මේ බිස්නස් එක
ඒ මම හිතන හැටි..
මේක මම කරන බිස්නස් එක..
එතකොට මම මගේ ගානෙ ඉන්නව..
තවමත් මට AT & T UNLOCK එක ෆ්‍රී..
ඒ උනත් මම 1800 ගන්නව ක්ලයන්ට් ගෙන්....
මට නිකම් කියල ..
මමත් නිකම් කලොත්...
හායි බායි කියල යයි..
කවදාවත් කියන්නේ නෑ අනේ මූ ඒක කලේ නිකම් නේ කියල..
එතනින් අමතකයි..
ගානක් ගත්තම...
අඩුම ගානෙ මම ගානක් ගත්ත කියලවත් මතක තියනව..
මචන් මේක ටිකක් ගනන් වගේ..SMG900i S5 Display eka kiyada