display resoloution help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,633
    1
    101,826
    113
    34
    Kalutara
    මොනිටරේ තිබ්බ resoloution එක වෙනස් වුනා virtual dj දාන්න ගිහින්. අන්තිමේ ආයේ පරණ resoloution එකට හැදුවට පස්සේ දැන් ඩෙස්ක්ටොප් එකේ එහෙම icon වල තියෙන fonts පොඩි blur ගතියක් ඇවිල්ල වගේ පේන්නේ. මේක හදාගන්නේ කොහොමද බන්? :oo:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,076
    2
    116,293
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වෙන විදිහක් කියහන් :baffled::baffled::baffled:

    wsr_9.png