DISSCUSS ~ Life before internet

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
guys,have you ever thought that how much yourselves had changed due to internet and computers?can you remember how life was before?today we all have virtual lives,how does that affect society and ourselves?what are the consequences of these?let's a have a PRO disscussion on these matter

personally i feel now we had a LIFE before the broadband internet :rolleyes:
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
life wz so simple :) in our school era there were no mobile fones, facebook,twitter or even elakiri :P i cud remember all the land line no. of my frnds :D:P not anymore :dull:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්ටනෙට් තියා මොබයිල් වත් තිබුනේ නෑ... ටී.වී එකේවත් මහ ලොකු දේවල් තිබුනේ නෑ... ෆුල් ආතල් එකේ හිටියා... නිතරම පොත් පත්තර කියෙව්වා... ඉන්ටනෙට් ආවට පස්සේ ඒ කියවිල්ල සෑහෙන්න අඩු වුනා...
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඉන්ටනෙට් තියා මොබයිල් වත් තිබුනේ නෑ... ටී.වී එකේවත් මහ ලොකු දේවල් තිබුනේ නෑ... ෆුල් ආතල් එකේ හිටියා... නිතරම පොත් පත්තර කියෙව්වා... ඉන්ටනෙට් ආවට පස්සේ ඒ කියවිල්ල සෑහෙන්න අඩු වුනා...

    uncle la itin iskole giye api ipadennath issallane :rolleyes::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    uncle la itin iskole giye api ipadennath issallane :rolleyes::P

    පල ඩෝ යන්න.... :frown:

    අපි තමයි තාම එලම කොල්ලෝ.... :P

    මේක කිව්වහමයි මතක් වුනේ... මම AL කරලා දැන් අවුරුදු 10 කටත් වැඩී... :(
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    පල ඩෝ යන්න.... :frown:

    අපි තමයි තාම එලම කොල්ලෝ.... :P

    මේක කිව්වහමයි මතක් වුනේ... මම AL කරලා දැන් අවුරුදු 10 කටත් වැඩී... :(

    naaaki pappek :P
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    පල ඩෝ යන්න.... :frown:

    අපි තමයි තාම එලම කොල්ලෝ.... :P

    මේක කිව්වහමයි මතක් වුනේ... මම AL කරලා දැන් අවුරුදු 10 කටත් වැඩී... :(

    amme :oo: man nan 2006 wala kale :P thaama awrudu 3k wath naa :rolleyes::rofl:
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    Street_Cricket,_Uttar_Pradesh,_India.jpg