Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    me okkotama hethuwa kaala kanni facebook website eka. ada kaale viwaha wena couples diha poddak balanna. facebook nisa dan lankawa hondatama wenas wela.

    menna podi examples tiakak! :)

    auntyla bandina kollo ,

    divorce wechcha kello kollo ,

    katha kello bandina kollo ,

    katha kollo bandina kelleo.

    උබලට මොන ලව්ද.. කෙටේරියක් බැදගනින්.. :dull::dull:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    machan thawa tikak hondata hithala balapan. Kalin marriage eke aul awe ayi kiyala hoyala bapalan :dull: Ubata issarahata ena prashna walata muuna denna puluwan nam aulak naha ithin :)


    මචන් මූ කියපු එක ඈත්ත... පොඩ්ඩක් මේ ගෑනත් හිතපන්.... හොයල බලපන්.... :yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE="1" said:
    Sinhala_Muslim;12968015]me okkotama hethuwa kaala kanni facebook website eka. ada kaale viwaha wena couples diha poddak balanna. facebook nisa dan lankawa hondatama wenas wela.
    menna podi examples tiakak! :)
    auntyla bandina kollo ,
    divorce wechcha kello bandina kollo ,
    katha kello bandina kollo ,
    katha kollo bandina kello.[/SIZE]

    කෙහෙල් කොටෙකට කළු රෙද්ද පෙරෝර මැදින් හිලක් විදලා ගෑනියෙක් kiyala හිතාගෙන බැදගනින්
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    මචං දන ඉක්මන් වෙලා උඹ තීරණයක් අරගෙන බඳී..එත් සමහර විට පස්සේ අපරාදේ කියල හිතෙන්න පුළුවන්..උඹම කල්පනා කරලා බලපන් උඹට අදට අවුරුදු 5 කට පස්සේ මොන හිතෙඉද,අවුරුදු 10 කට පස්සේ මොන හිතෙඉද කියල..දන් නිකන් ඕනේ දෙයක් හරි කියල තීරණ ගත්තට, ඇත්ත ජීවිතේදී ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා මචං.ඒ ඔක්කොටම වැඩ උඹව මේ තරම් කල හදපු දෙම්වූපපියන්ට දුකක් දෙන්නෙපා..උඹට කවදාවත් හරියන්නේ..එහෙම උනොත් ඒ කෙල්ල 2 වෙනි පාරටත් අමාරුවේ වැටෙනවා..මචං අපි මිනිස්සු..මුලින් රටේ මිනිස්සු ඕනේ දෙයක් කිව්වත් කමක් නැ මට ගණක නැ කියල හිටියට..එක දිගටම ඒ කතා අහගෙන ඉන්නකොට උඹටම ජීවිතේ එපා වෙනවා..උඹලගේ අම්මලට කතා කරලා වැඩේ ස්පේ කර ගන්න පුළුවන් නම් විතරක්..කසාද බැඳලා දෙන්නම පිට රටකට ගිහින් ජීවත් වෙයන්..ඇත අම්මල කැමති නම් විතරයි..මෙකයි මගේ උපදේසය..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙතන අවුල ගෑනි කලින් කසාද බැදපු එක නෙමේ,උබ ගෑනිව දැකලවත් නැහැ
    මුලින් යාලුවෙක් විදිහට සෙට් වෙයන් ගෑනි උබට ගැලපෙනවා කියල හිතුනොත්
    යාලු වෙයන් ලගින් ආශ්‍රය කරලා තමන්ට ඒ ගෑනි එක්ක එකට jeewath වෙන්න පුළුවන්
    කියල හිතිච්ච දවසට බදපන්
    කලින් කෙල්ලෙක් සෙට් වෙලා හිටිය කියල විශ්වාස කරන්න අමාරු වර්ගයේ එකෙක් උබ,
    FB /phone වලින් පොඩි එවුන් වත් සිරාවට ලව් කරන්නේ නැහැ.දැකලවත් නැති ගෑනියෙක්
    කසාද බදින්න උබට සමාජ ආශ්‍රයක් නැද්ද,කැම්පස් ගියා කිව්වා නේද අපරාදේ අපේ සල්ලි
    උබලවගේ මො.. ඩයල් සමාජයට අත අරින්න ලංකාවේ කැම්පස් අම්බලන්ද
     

    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0
    මචන්ලා උඹලට ගොඩක් පින් මචන්...වැදගත් කරුණු කාරණා ගොඩක් ඉස්මතු කරල දුන්නට...මම හදිසියේ තීරණයක් ගන්නේ නෑ..අම්මලට දුකක් දෙන්නෙත් නෑ...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    me awasthawata mama muhuna dunnanam mamanam kawadawath eyawa marry karanne na machan. hitha ridawanna kiwwa newei.
    oya girl marry karapu kenath umba wagema eyata adare karapu kenek wenna athine. e girlui oyai athara wagema ara badapu boy ekkath affair ekak thibila thiyenawa. ithin katada kiyanna puluwan oya denna atharath prashnayak athi nowei kiyala. anith eka machan demawpiyan kiyana deyak karanam waradinna thiyena ida hugak adui. e ayata apita wada hugak athdakeem thiyenawa wagema e aya apita waradak wenawata kamathith na.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දෙන්නට දෙන්න ආදරේනම් ගහක් යට හරි සතුටින් හිටියහැකි... හිතපන් ටිකක් ඒ කෙල්ල උබට කොච්චර ගැලපෙනවද කියලා...ගැලපෙනවද කියලා උබ බලන මිනුම් දදු සමහර විට මම බලන ඒවා නොවෙන්න පුලුවන් එතන පොඩි වෙනසක් තියෙයි.. ඒ ඇරුණාම උබට ගැලපෙනවනම්.. උබව තරහගස්සන්නේ නැත්තං හිත රිදවන්නේ නැත්තං උබ ගැන හොයලා බලන්න ආදරෙන් ඉන්න එක ඒකිගේ යුතුකම්ක් විදිහට සලකනවනම්.. වැඩට කම්මැලි නැත්තනං කටවහන් ඉන්න ඕන වෙලාවට ලැජ්ජා බය ඇතුව කෙල්ලක් වගේ කට වහන් ඉන්නවානම්.. තවත් මොනාද බං බැදප.. (කෙල්ල කලින් දීගේ කඩාගත්තේ උබ නිස්සා කියලා උබට ක්ඉයලා එහෙම තියනවාද?)
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    bandata kisima prashnayak ne machan.eth ehema kaloth umba kawadawath ekigen kalin badapu eka gena nikamatawath ahannepa.punchi randuwakdiwath mathak karannepa.ethakota umbata sathutin inna puluwan wei.gedara aya nam akamathi wei.eyalage prashne beragannai umbata thiyenne bro...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kawadawat dakalawat natuwa oya wage ekak set kara ganna epa bn. eya uba hitana taram hoda kenek novenna puluwan
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    gedara ganath hithanna ona neda mama nam dhanna... menna
    2222.jpg
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ



    :yes::yes::yes::yes:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mannam kiyanne epa kiyala ban coz ubata aadhare hindha samahara wita eyage dhurwalatha penne nathuwa aethi .but machan marry kalata passe ewa ubata penna aran berima welawth ubatath eyawa atha arinna hithunoth e kella yana enamak nathi wenawa..i gave only my idea ..making a decision is up to u .. ;)
     
    Status
    Not open for further replies.