Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    ඔකයි මටත් කියන්න තියෙන්නෙ :yes:
     

    indunil12345

    Member
    May 23, 2007
    1
    0
    0
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ''ඒත් අපි කවදාවත් මුණ ගැහුනෙ නෑ.ෆෝන් එකෙන් කතා කලා විතරයි...'' :shocked::shocked::shocked:

    මෙතැනදී ප්‍රශ්නයක් එනවා නේද ? :yes::yes::yes::yes::yes::yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    DO NOT

    කෙටියෙන්ම කිව්වොත් උත්තරේ එපා...උඹ හොඳ කොල්ලෙක් කියල පේනව..නමුත් කෙල්ල හොඳ කෙනෙක් නෙමේ කියල මට ලොකු sure එකක් තියනව..කෙල්ල උබට අදරේ කලනම් උඹේ වැඩ ටික ඉවර වෙනකන් එන්න තිබුන..කොටින්ම කිව්වොත් මෝලට වෙන කෙනෙක් එක්ක යලු උනා...උබ බන්දත් ඔය කෙනා උඹට හොරෙන් වෙන ඒවත් කරනව..ඒක ඉර හඳ වගේ sure ..
     

    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    Machan mama nam hithanne uba oya therane thaniyama kalpana karala gathoth hodia kiyala mokada me rate minissu hithanne eka eka widihata prb diha balanne eka eka widiata eth ube life eka gana deyak EK eke yaluweo dakinn eka eka widihakata,,,enisa uba hodama wade...thaman arthika washayen hodai nam thamanata puluwanam ganiwa jeewath karanna kiala ena onima dekata muna deela ekata inanw anam karapan....habai ekak machan thamage ammalata wiruda wela Kasade karanna epa...mokada amma kiyanne ape katha kunu atha gala apiwa loku mahath karapu kena eya duka denawa kiyanne ape life ekata godak effect wenawa enisa ammalage ashirwade athuwa palayan......ehema labunoth ubata hodai...devorse una kiyala kella ubata hodianam eke kisi awulak na ubata adarenam.....UBata Jaya... :D
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    eya panna panna enakota umba epa kiyapu eka umbe weredda.
    Umbata honda job ekak thiyenawanam, Eyawa hondata balaaganna puluwan kiyana aathma wishwasaya thiyenawanam, kisimadaaka eyaata pitupaanne nehe kiyala hithanawanam, ithin eyawa bendala santhosen thiyaganin. But Umbalage family wala prashna okkotama moonadenna balaagena karapan.. Awurudu deka thunak yanakota hariyay pawul prashna okkoma..
    Extra Free Advice ekak (Kemathinam ahanna, nethnam nosalakaharinna), Babaa kenekta denma try denna epa.. Maasa 8, 9k withara pahuwunata passe try karapan..
    All The Best.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    1270297512-c4.jpg
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    fuck the relatives machan..you get married if you want..life is too short play naked..
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචා. එක අතකින් උඔ වගේ කොල්ලො ඉන්නව කියන එක ගැන ආඩම්බරයි. ඒ කෙල්ලව හොදටම සුවර් නම් බැන්දට කමක් නෑ.කාගෙන් වත් වැඩක් නෑ තමන්ට හිතෙන හරි දේ විතරක් කරන්න. හැබැයි ටික දයසකින් මතක් වේවි මේ කෙල්ල තව කෙනෙක් එක්ක රැයක් ගත කරපු කෙනෙක් කියල.... හැබැයි ඒ දවසට පයින් ගහන්න හිතල නම් බාරගන්න එපා.හුගක් හිතල තීරනයක් ගන්න. එහෙනම් සුබ මංගලම්
    :D:D:D:D:D:D:D:D:D
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    no.1 machan badinna nam aepa
    bedala auruddak yannakam mokuth prsnayak ne , tikatika gedara adupadu wenakota oya prsna mulwenawa 100/: hodatama mama dannawa , matawelath thiyanawa wena ayage dewaluth mama dannawa
    kohoma hari tikatika amathka karala wena kasadayak karaganna wanam godak hodai :no::no::no::no:
    wena kollek akka hitapu kellakne:growl::growl::growl::growl:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    karana deyak oyai karanna one.mona karath hari giyath nethath eka oyatai widaganna wenne,

    mama kiyanne hadisi wenna epa,thama wedi kal nene devorce wela,ube haddisiyata ikmanata mary karanna yanna epa. iwasapan,issella eyata kalin prashna amathaka wenakanuth ubata thawa eyawa therum gannath ekka tika kalayak ashraya karapan. eya koi wageda ,ubath ekka ekata inna puluwanda, ube peththenuth eya ekka ehema iddi ubata parana dewal nisa upset yaida kiyala ,awruddak dekak asraya karapan machan,ita passe ubata terei. hodai kiyala hithena de karapan,hadisi wela chater wenna epa
     
    Status
    Not open for further replies.