


Danna widihata divorce ekak balathmaka wenne court order ekakin. Ekata naduwak danna wenawa.
Habai dennama kamaththen ain wenawanam echchara kal yanne na



එහෙම බැරිද කාෙහෙද![]()
මෙහෙ නීතිය යටතේ අනාචාරෙ ගිහිං හරි ලිංගික බෙලහීනතාවයක් හරි හදාගන්න වෙනව![]()
මහ කාලකන්න නීති![]()
බම්ප්



පල පොඩි එවුන් ලොකු මිනිස්සුන්ගෙ කතාවලට කට නොදා![]()

විවාහ වෙලා තියෙන්නේ උඩරට නීතිය යටතේද, සාමාන්‍ය නීතිය යටතේද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ. උඩරට නීතිය යටතේනම් පුළුවන්. සාමාන්‍ය නීතිය යටතේනම් දික්කසාද නඩුවක් දාන්නම වෙනවා.
