Divorce help plz

geeko

Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    ඇවිල්ලා තියෙන චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගනින්. වෙන උන්ට ඕක කියලාවත් කරගන්න බැරි දෙයක්. උඹ කැමති පරණ ෆෝන් එක කැඩුනාම ඒ ෆෝන් එකම හදාගෙන පාවිච්චි කරන්නද නැත්තන් ඊට වඩා හොඳ ෆෝන් එකක් ගන්නද
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,489
    1,898
    113
    ⁣ලිවින්ටුගෙදර වගේ ඉඳලා බඳින්න පුලුවන් නම් ඕවා ගොඩක් දුරට අඩු වෙනවා. සංස්කෘතියට පටහැනි නිසා කලු සිංහලුන්ට ඒවා හීන තමයි.
    Sira kathawa ithn living together aduma 6month 1yr wage idala badinna one machan
     
    • Like
    Reactions: SpinXO

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,494
    9,168
    113
    තව සතියක් දෙකක් යනකන් මුකුත් නොකර ඉන්න ... හැමදේම පොඩ්ඩක් සෙට්ල් වෙයි , පස්සේ එයාගේ පැත්තෙන් කෝල් එකක් massege එකක් අවොත් ලොකු මෙව්වා එකක් නැතිව රෙස්ටුරන්ට් එකක සෙට් වෙන්න , සේරම හේතු කතා කරන්න මාරි කරපු දවසේ ඉඳන් , වැදගත්ම දේ එවෙලාවට උබ තරහා නොගෙන අහාගෙන හිටපන් ............ උබ නොදන්නා සමහර පොඩි දේවල් අවුල් තියෙන්න පුළුවන් ,,,, අවසාන තීන්දුවක් නොගෙන අයෙත් බ්රේක් එකක් ගන්න දෙන්නා ඊට පස්සේ අයේ දවසක් හම්බ වෙලා මෙතනින් එහාට ගෙනියනවනම් කොහොමද නැත්තම් කොහොමද කියලා කතා කරන්න
    සෝ ෆා ගුඩ් ඇඩ්වයිස්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ද්වේශ සහගත අතහැරයාම යටතේ නඩුව පවරන්න පුලුවන්.