Divorce stress

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    stress kianna itin process eka stressful court lawyers ekka sahenna katha karanna ona.. divorce una settlements natiwa nm sahenna hithata nidahas
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,723
    113
    -In Darkness-
    ගොඩක්ම ස්ට්‍රෙස් වෙන්නේ කොන්ද පණ නැති එවුන් අනුන් මත්තේ ඩිපෙන්ඩ් වෙන ටයිප් එකේ එවුන්. ත්‍රෙඩ් දැකලා බයවෙලා මෙහෙම ත්‍රෙඩ් දානවා කියන්නේ ඩිවෝර්ස් එකක් ලඟ පාතක තියා කසාදයක් කරගන්නේ වත් නැතිව වෙන මොන කතාද. මොකද තමන් ඩිවෝර්ස් වෙන්නේ තමන්ට ඒක සෙට් නැති නිසා. ඉතින් ස්ට්‍රෙස් වෙන්නේ කොහොමද? වටේ පිටේ එවුන් බලන විදිය අදාල නෑනේ. උන් එන්නේ නෑනේ පවුල් කන්න. පවුල් කන්නේ බැන්ඳ එකානේ.
     
    • Like
    Reactions: Emios

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    divorce karanne thiyagena inna eka ita wada stress nisane mahathmayoo.. karala iwara wela paduwe wena deyak balagena inna ekai thiinne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,810
    66,348
    113
    uba pora talk dunnath wate un matha dependent neda? wadak na pons ub rahath welath
    rahat wenne netuwa kohomada okata normal minissu face karanne kiyala baluwe,eka hena amarui deyakne ban

    ගොඩක්ම ස්ට්‍රෙස් වෙන්නේ කොන්ද පණ නැති එවුන් අනුන් මත්තේ ඩිපෙන්ඩ් වෙන ටයිප් එකේ එවුන්. ත්‍රෙඩ් දැකලා බයවෙලා මෙහෙම ත්‍රෙඩ් දානවා කියන්නේ ඩිවෝර්ස් එකක් ලඟ පාතක තියා කසාදයක් කරගන්නේ වත් නැතිව වෙන මොන කතාද. මොකද තමන් ඩිවෝර්ස් වෙන්නේ තමන්ට ඒක සෙට් නැති නිසා. ඉතින් ස්ට්‍රෙස් වෙන්නේ කොහොමද? වටේ පිටේ එවුන් බලන විදිය අදාල නෑනේ. උන් එන්නේ නෑනේ පවුල් කන්න. පවුල් කන්නේ බැන්ඳ එකානේ.
    e unata hemoma ahanawane wife ko kiyala
    ------ Post added on Jan 19, 2024 at 3:22 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,723
    113
    -In Darkness-
    rahat wenne netuwa kohomada okata normal minissu face karanne kiyala baluwe,eka hena amarui deyakne ban

    e unata hemoma ahanawane wife ko kiyala
    ------ Post added on Jan 19, 2024 at 3:22 PM
    ඩිවෝර්ස් වුනා කියපන්. ඩිවෝර්ස් වෙනවා කියන එක නිකන් මේ අපරාධයක් නෙමෙයි.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,391
    5,309
    113
    Colombo
    Ubala divorce unama ena stress eka daraganne kohomada ban? :oo:
    ඇන්ටිලා අක්කලා.....බැඳලා ඉන්න ගෑණුන්ව අල්ලන් තමයි....පොඩි කෙල්ලො දන්න මගුලක් නැහැ බන්..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    no wife no divorce no worries

    images