බදින්න කලින් නොතිබුන, බැන්දට පස්සෙ ආව ප්‍රශ්න මොනාද
හිච්චි වෙනුවෙන්: ඇක්චුවලී බඳිනකන් කෙල්ල කරන්නේ රඟපෑමක්... බැඳපු දාට පහුවෙනිදම ගෑණී වෙනස් වෙනවා..ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න..
ජුන්ඩා පොඩි නිසා බඳින්නත් කලින් උඹව ඒකි divorce කරාද?![]()
wihilu karanna epa miturane duka hitenawa