
. අලුත් එකයි අනිත් බඩු ටිකයි අපු ගමන් පටාටාන් ගන්නවා
Patta machan..mamat ekak gatha & thread ekak demma e gena.
http://www.elakiri.com/forum/showthread.php?t=1691235
Me tiyene gattu testing Video ekak
ela machoooo mat ekak hadala tiyennee tama hariyata balance wenna stable wena hadagana bari una me dawas wala busy![]()
thanks machan,bt hadanna therenne na.kohomada parts thoraganne.mata ona karanawa camera ekak attached karanna puluwan quad copter ekak hadanna.
Mage gawa Panthom Proffesional ekak thiyenawa 4K. may ppost eka dakama matath ekak hadanna thuna.. mata hadanna ooone Video transmit karanna puluwan ekak..
Thank you
APM 2.6 එක හොදයි නේද බන්.මචං Panthom එක පට්ටම Stable. හැබැයි ඒක ගන්න යන ගානට වඩා අඩුවෙන් ඊ්ට වඩා හොද එකක් හදන්න පුළුවං.. පොඩ්ඩක් YT කරන්න පට්ට ඒවා තියෙනවා. OpenPilot board එක හරි යන්නේ නැ හැබැයි. ArduCopter, DJI Naza වගේ එකක් ගන්න එක හොදයි හැබැයි ටිකක් ගනම්. MultiWii Pro එකත් පට්ට ඒක ගාන අඩුයි එව්නාට සුපිරි. Video & Control එක System දෙකක් විදියට හදන එක තමා හොද. Tab එක්කට Video Transmitter එක Connect කරානම් හරි. control Transmitter එක Chanel 8කට වාඩා වැඩි එකක් වෙන්න ඕන මචං.
250 නේද මචං. මොකද්ද Board එක.ඔය තියෙන්නේ ලෙසටම පැහැදිලි කරලා.
නියමයි බන්.
ඉතුරු ටිකත් ඉක්මනටම දාහන්.
++
මේ මගේ කොඩ්ඩුව
![]()


APM 2.6 එක හොදයි නේද බන්.
Phantom ගැන නම් වැඩි මනාපයක් නැත.
F450 එක බන්. NAZA M V2250 නේද මචං. මොකද්ද Board එක.
Rotors මොනවද? මගේ Transmitter එක වතුරට වැටුනා බං ඕක දකිද්දි දුකයි බං
උඹ ලංකාවෙද ඉන්නේ මචං, කිරියේ Fly කරන්න ආස උන් ටික සෙට් වෙලා ආතල් එකක් ගමුද![]()
ඔව් මචං Features එකක් බලද්දි අනික ගාන සෑහෙන වැඩියි.



F450 එක බන්. NAZA M V2
ලංකාවේ තමා බන්
එලකිරි සෙට් වෙමු. කවුද ආයේ ඉන්නේ![]()

