DIY QuadCopter Build (KiK Start)

uvajira

Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    Rep දීපු Bump දාපු හැමෝටම ස්තුතියි :) :) :)
    ඊලග එක බඩු ආපු ගමන් දාන්නම්. මගේ පරන Transmitter එකට වතුර ගිහින් :( . අලුත් එකයි අනිත් බඩු ටිකයි අපු ගමන් පටාටාන් ගන්නවා :D




    පට්ට Stable නේද මචං. ඔයා UK ද මචං. මොකද්ද state එක පට්ටම ලස්සනයි.



    Photos දාපං මචං. Propellers balance නැතුව ඇති මචං, නැත්තම් ඔයා හදපු Frame එකක් නම් Arm එකක් වෙනස් ඇති මචං. නැත්තම් Battery එක පැත්තකට බර වෙලා ඇති. මොකද්ද මචං use කරපු board එක


    මචං ඉස්සරෝම camera එකක් එකක් ගන්න යන්න එපා ඉස්සලා පොඩි Experience එකක් ගන්න. බඩු තෝරගන්න මම දාලා තියෙන එක කියෙව්වනම් ඇති මචං. මම දාලා තියෙන list එකම පොඩ්ඩක් හොද Brand වලින් ගන්න. හොද Motors ගන්න 1000KV අඩු ඒවා ගන්න නැත්තම් Camera එකක් දැම්මාම vibrations වැඩි හිංදා Video වලට හෙල්ලෙන ගතියක් එනවා. Camera එකක් දානවනම් Home Build Frame එකක් නැතුව Carbon Fiber Frame එකක් ගන්න. අව්ලක් නම් PM එකක් දාන්න.


    මචං Panthom එක පට්ටම Stable. හැබැයි ඒක ගන්න යන ගානට වඩා අඩුවෙන් ඊ්ට වඩා හොද එකක් හදන්න පුළුවං.. පොඩ්ඩක් YT කරන්න පට්ට ඒවා තියෙනවා. OpenPilot board එක හරි යන්නේ නැ හැබැයි. ArduCopter, DJI Naza වගේ එකක් ගන්න එක හොදයි හැබැයි ටිකක් ගනම්. MultiWii Pro එකත් පට්ට ඒක ගාන අඩුයි එව්නාට සුපිරි. Video & Control එක System දෙකක් විදියට හදන එක තමා හොද. Tab එක්කට Video Transmitter එක Connect කරානම් හරි. control Transmitter එක Chanel 8කට වාඩා වැඩි එකක් වෙන්න ඕන මචං.​



    Ou ban UK thama,Oka video kare London wala.mama thawa video karot mama open karapu thread ekata danam..keep it up ur quad build machan..update karapan apiwa..:D