Diyagatama

rehrumesh

Member
Jun 17, 2008
594
56
0
මචන්ලා, කොටුවේ ඉඳල දියගම මහින්ද රාජපක්ෂ ස්ටේදියම් එකට යන විදිය කියහල්ලකෝ. කූටුවේ ඉඳල යන්ද කීයක්‌ විතර යනවද කියලත් කියහන්.